Friday, April 29, 2011

Labandiye - ලබැන්දියේ




ඔබ එන්න සුලන්ගේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැඟවිලා


ලබැන්දියේ  ලබැන්දියේ 
මා සිතුම් සිරකලා
ලබැන්දියේ  ලබැන්දියේ 
මා සිතින් පෙම්කලා

නා දල්ල වගේ දිදුලන
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ සිර වෙලා

මට ඉන්න ඇත්නම් තනි වෙලා 

කිරි කවඩි මලේ මා ගොතා
ඔය ගෙලේ පළඳා හැඩ බලා
මා වින්ද සතුටේ නිම් සොයා 
ඔබ යන්න සුලන්ගේ අප දමා 

ගායනය - ලහිරු පෙරේරා 




""Come flying with the wind
I am waiting for you impatiently expecting your arrival
Lying on white swan feathers
Let's love hidden from the whole world

Sweetheart sweetheart
You imprisoned my dreams in you
Sweetheart O sweetheart
I loved you without you knowing it

Your lips glisten in red
You soaked me with a rain of soft sweet kisses
Having locked in those lips
I wish I could be with you alone eternity long

Sweetheart sweetheart
You imprisoned my dreams in you
Sweetheart O sweetheart
I loved you without you knowing it

The necklace I made for you with sea-shells
Having put it on your neck I enjoyed your beauty
Seeking the limits of joy I felt
Fly back with the wind to where you came from leaving me

Sweetheart sweetheart
You imprisoned my dreams in you
Sweetheart O sweetheart
I loved you without you knowing it""




No comments:

Post a Comment

Popular Posts